මොකුත් නැත්තේ ඇයි....!

මේ දවස් වල අලුත් දෙයක් ලියන්න බෑග මොකද දන්නවද??? මම දැන් university එකේ. Rag Season නිසා computer පාවිච්චි කරන්න දෙන්නේ නෑත ඒ නිසා sorry මම ටික දවසකින් ඔයාලට අලුත් ලිපි ටිකක් දෙන්නම්. මගේ අත්දැකීම් වලින්. එතකන් wait

1 comment:

  1. එහෙනම් රැග් ගැන අපිටත් ලියන්න.. දැනගන්න ආසයි... best of luck

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!