ඔබ මගේම විය



උපන්දා නොසිටියද
පසුව මා සොයාවිත්
මා සමඟ සිටින ඔබ
වරෙක මා හැරගියද
නැවත මා සොයා එන
ඔබ මාගේම
කළිසම....

4 comments:

  1. අනේ ඕකත් නැතිඋනානම් අප්පා කාට කියන්නද!...

    ReplyDelete
  2. හෙහ් හෙහ් සරම අමුඩෙ ගැනත් ලියපන්

    ReplyDelete
    Replies
    1. දවසක ලියන්නම්කෝ ඒ ගැනත්.... :P

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!